Hitha Parana Katha Epa Kiyanna
Hitha Parana Katha Epa Kiyanna is a popular song from the 2026 album Sri Lanka Songs. The music of this song is done by Milinda Sandaruwan. Milinda Sandaruwan has sung this song very nicely. The lyrics are written by Sajith V Chathuranga.
Hitha Parana Katha Epa Kiyanna Song Download
Hitha Parana Katha Epa Kiyanna Lyrics
හිත පාරනා කතා එපා කියන්න
ඔය හීනි ඇස් වලින් බලාන මදෙස
මොන දේ උනත් අනාගතේදි අපට
මට ආදරෙයි කියා පොරොන් දු වෙන්න...//
මගෙ උරතලේ මත ඔබෙ හිස තියාගෙන
මළ හිරු බැස යන දවසක හවසක
සිතිජය බලාගෙන දොඩමලු වුනේ අප
නොපැතුව මොහොතක සමු අරගන්නද...
අත් නොහැරී යමු කියලා - දිගු ගමනක් පියමැනලා
නැවත හැරී බැලුවම මා - බොහොම දුරයි අප දෙදෙනා..
හිතුවේ නැති මොහොතක මා - තනි කෙරුවත් ඉවත බලා
කහට නැති මනස පුරා - මතක තියෙයි ඔබව සදා...
Leave a Comment
User Comments
No comments yet.