Piyabanna Ahase

Piyabanna Ahase

Singers: Dhyan Hewage

Lyricist: Jayss

Music by: Dhyan Hewage

Duration: 02:55 Min

Download: 0+

Piyabanna Ahase is a nice song that many people like. It is from the album Sri Lanka Songs which came out in 2026. Dhyan Hewage has sung this song and the music is by Dhyan Hewage. Lyrics are written by Jayss.

Piyabanna Ahase Song Download

Piyabanna Ahase Lyrics




ශෘංගාරෙ මට කියනා

ගං දෑලෙ පා වෙනවා

පෙම් හීන අතරේ - අපි දෙන්නා පාවෙමු


⁣අන්දරේ අපෙ  අන්දරේ මම

හන්සියේ රණ හංසියේ 

අන්දරේ අපෙ කතන්දරේ අද

කියන්නද මගෙ හංසියේ 


පියාඹන්න අහසේ පියාපත්ද ඕනේ

තුරුල් වෙන්න මාගේ ලඳේ


මගෙ හීන හීන ගානේ - ලං වෙන්න පෑ සිනාවේ

ලඟ ඉන්න සෑමදා මා නිවා//


අන්දරේ අපෙ  අන්දරේ මම

හන්සියේ රණ හංසියේ 

අන්දරේ අපෙ කතන්දරේ අද

කියන්නද මගෙ හංසියේ 


ශෘංගාරෙ මට කියනා 

ගං දෑලෙ පා වෙනවා

පෙම් හීන අතරේ 

අපි දෙන්නා පාවෙමු


පියාඹන්න අහසේ පියාපත්ද ඕනේ

තුරුල් වෙන්න මාගේ ලඳේ


මගෙ හීන හීන ගානේ - ලං වෙන්න පෑ සිනාවේ

ලඟ ඉන්න සෑමදා මා නිවා


අන්දරේ අපෙ  අන්දරේ මම

හන්සියේ රණ හංසියේ...

Leave a Comment
User Comments

No comments yet.