Ruhire Adi Name
Ruhire Adi Name is part of the album Sri Lanka Songs from 2026. The vocals are by Pradeep Rangana and the music is given by Pradeep Rangana. Lyrics written by Pradeep Rangana.
Ruhire Adi Name Song Download
Ruhire Adi Name Lyrics
රුහිරේ ඇදි නාමේ ඔබෙ නාමෙන් ඇදුනාදෝ
ජීවේ බැදි තාලේ ඔබෙ තාලෙන් ගැයුනාදෝ
තුහිනේ පිණි මැද්දේ අපි ගොළු වී උන්නාදෝ
ක්ෂිතිජේ මැවු තනුවේ පද විසිරී මුසුවීදෝ
විසිරූ තැන් මුසුවේදෝ මුසු වූ තැන් යලි ඒදෝ
හිතනා හැම වාරේ මා මතකෙන් පෙලුනාදෙන්
පතනා හැම හීනේ බොද වූ තැන් පෙනුනාදෙන්
දකිනා හැම තැන්හි ඔබෙ චායා මැවුනාදෙන්
රකිනා ඔබෙ ලෝකෙ මා තනිවී උන්නාදෙන්
රහසේ බැදි මායා රූ චායා පායා
ගී රාවෙන් ආලේ කීවා
රහසේ බැදි මායා රූ චායා පායා
ගී රාවෙන් ආලේ කීවා
දෑසේ බැන්දූ මායා ඔබ මා හා ලංවෙලා
මාගේ හද හෘදේ උණු චායාවක් කලා
මෘදු වූ ඔය වදනින් සිත්තම් වී මැවුනේ
ගෙත්තම් වූ ආලේ හැගුමන්
මෘදු වූ ඔය වදනින් සිත්තම් වී මැවුනේ
ගෙත්තම් වූ ආලේ හැගුමන්
දෑසේ බැන්දූ මායා ඔබ මා හා ලංවෙලා
මාගේ හද හෘදේ උණු චායාවක් කලා
හිතනා හැම වාරේ මා මතකෙන් පෙලුනාදෙන්
පතනා හැම හීනේ බොද වූ තැන් පෙනුනාදෙන්
දකිනා හැම තැන්හි ඔබෙ චායා මැවුනාදෙන්
රකිනා ඔබෙ ලෝකෙ මා තනිවී උන්නාදෙන්
Leave a Comment
User Comments
No comments yet.