Sandak Wela Manaram
The song Sandak Wela Manaram is from the album Sri Lanka Songs. This song was released in the year 2026. Vocals are by Sana and the music is made by Adeesha Beats, Sankha B. Words of this song are written by Sankha B.
Sandak Wela Manaram Song Download
Sandak Wela Manaram Lyrics
සඳක් වෙලා මනරම්
පහන් කළ ඇළෙන් දොළෙන් මුතු මල්
මදක් පමා නොවියන්
පුදන්නකො වෙදැඟිල්ලේ මුදු රන්
දෙදරන්නට මා හද පතුලේ
දිදුලන්නට මා නෙතු ගැඹුරේ
ඔබේ චන්ද්‍ර රූ මැවේවි
සන්තාපයෙන් සුවේ
Move Your Body In Time With My Body
ශුංගාරෙට ගී වැල් ගලාවී
නුරාවෙන් වෙලී මා දෑසේ
සුරා මත් වෙලා වගේ
Leave a Comment
User Comments
No comments yet.