Seedevi Mama
The song Seedevi Mama is from the album Sri Lanka Songs. This song was released in the year 2026. Vocals are by Piyath Rajapakse and the music is made by Lahiru De Costa, Piyath Rajapakse. Words of this song are written by Piyath Rajapakse.
Seedevi Mama Song Download
Seedevi Mama Lyrics
කොළඹට ඇවිත් දින ගනන් ගෙවිලා
අතමිට දැන් සරුසාර වෙලා
එන්න එන්නම හැඩ වැඩි වෙනවෝ
නගරේ කෙල්ලෝ මට වහ වැටිලෝ
තවත් ගෑනු එපෝ
මට ඉන්නවා බිසෝ
තවත් ගෑනු එපෝ
මට ඉන්නවා බිසෝ
උන්දෑ සතුටෙන් තියන්නයි මං මෙහෙ ආවේ
උන්දෑ මං එනකං මග බලන් ඉන්නේ
සීදේවී මම සීදේවී මම සීදේවී මම නුබේ හැලයා
හරි අහින්සක නුබේ පැටියා
නගරේ කෙල්ලෝ බෑනේ මුං අහින්සක නෑනේ
හරි කරදරේ මාව දැකලා
සීදේවී මම සීදේවී මම සීදේවී මම නුබේ හැලයා
සීදේවී මම නුබේ හැලයා
සුවඳ සඳුන් ඇගෙ ඇඟ ගාලා
තොල කට රතු සායම් ගල්වා
හවඩිය ඇගෙ ඉණ වට බන්දා
දේවී වඩිනවා බලාපල්ලා
තවත් ගෑනු එපෝ
මට ඉන්නවා බිසෝ
තවත් ගෑනු එපෝ
මට ඉන්නවා බිසෝ
උන්දෑ සතුටෙන් තියන්නයි මං මෙහෙ ආවේ
උන්දෑ මං එනකං මග බලන් ඉන්නේ
සීදේවී මම සීදේවී මම සීදේවී මම නුබේ හැලයා
හරි අහින්සක නුබේ පැටියා
නගරේ කෙල්ලෝ බෑනේ මුං අහින්සක නෑනේ
හරි කරදරේ මාව දැකලා
සීදේවී මම සීදේවී මම සීදේවී මම නුබේ හැලයා
සීදේවී මම නුබේ හැලයා
සීදේවී, මගෙ දේවී
සීදේවී, මගෙ වේවී
No comments yet.